Images
Images
Images
Images
Images
images
images

Physical Classes

සියලු පහසුකම් වලින් යුත්, වායුසමීකරණය කරන ලද පන්තිකාමර තුල සෞඛ්යාරක්ෂිතව පැවැත්වෙන Physical Classes

images
images

Online Classes

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිටින දරුවන් සදහා පැවැත්වෙන Online Classes

images
images

Paper Classes

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන Paper Classes

images
images

Practicals

විභාග ඉලක්ක කරගනිමින් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ මාලාව

images
Chamila Madushan

Pioneer in Science Education in Sri Lanka!

Chamila Madushan is a highly enthusiastic and dedicated teaching professional who is eager to provide all students with a solid education. He currently contributes his knowledge and skills to students at "King's Institute, Nugegoda and Online Classes from grade 6 to 11. He has a talent for bringing Science to the life with real world examples and innovative technology. He has proven ability for discovering students' various learning styles and has developed new learning strategies to guide students for successful education.

Join Science Classes

Register for LMS

ඔබ චමිල සර්ගේ විද්‍යාව පන්ති සදහා සහභාගි වන සිසුවෙක් නම් මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට REGISTER බොත්තම ක්ලික් කරන්න

Login to LMS

ඔබ දැනටමත් මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් ඔබ සදා ගත් ගිණුමට පිවිසීමට LOGIN බොත්තම ක්ලික් කරන්න.
About Me

Chamila Madushan

දශකයකට අධික කාලයක් විද්‍යාව විෂය උගන්වන ගුරුවරයෙකු ලෙස වෘතියේ යෙදෙන මා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරු අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද උපාධිධරයෙකි.

මාගේ අරමුණ භෞතික පන්ති කාමරයකට පමණක් සිමා නොවී වර්තමාන අධ්‍යාපනය නව මං පෙතකට යොමු කරන online ඉගැන්වීම් ක්‍රමවේදය හරහා දිවයිනේ සියලුම දූ දරුවන්ට සංකීර්ණ විද්‍යා විෂය සරලව පැහැදිලිව මනා රුචියකින් යුතුව ඉගෙන ගැනීමට දොරටු විවර කරමින් දරුවන්ගේ අධ්‍යාපනයට උපරිම සේවයක් ඉටු කිරීමයි.

අපගේ විද්‍යාව පන්තියේ සුවිශේෂී කරුණු

  • සංකීර්ණ විෂය කරුණු දරුවන්ට සරලව හා පැහැදිලිව අවබෝධ කරදීම
  • සම්පුර්ණ විෂය නිර්දේශය නිසි කලට වේලාවට ආවරණය කිරීම
  • සියලුම පාඩම් ඒකක සදහා අදාල ප්‍රයෝගික පරීක්ෂණ (Practicals) සියල්ල සිදුකර පෙන්වීම
  • Multimedia Projector තාක්ෂණය භාවිතයෙන් විෂය කරුණු පැහැදිලි කිරීම
  • අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම
  • 90+ වැඩසටහන මගින් සියලුම සිසුන්ගේ පාසල් වාර විභාග ලකුණු ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීම
  • සෑම ඒකකයටම අදාලව මාසික පරීක්ෂණ (Online Test) පවත්වා දරුවන්ගේ ප්‍රගතිය විමසීම හා Top 10 තේරීම මගින් දරුවන් දිරිමත් කිරීම
  • සියලු දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය පිලිබදව වෙන වෙනම අවධානය යොමු කිරීම
  • දරුවන් සමග සුහදශීලිව විනයවත් පරිසරයක් තුල ඉගැන්වීම් කටයුතු සිදු කිරීම
  • "Kings" ආයතනය හෝ අපගේ online පන්ති සමග සම්බන්ධ වීමෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක දරුවෙකුට අපගේ පන්ති වලට සහභාගී වීමට හැකි වීම
About Image